
මැතිවරණ රැලියක් අතරතුරේ දුම් බෝම්බ ප්‍රහාරයකට ලක්වුණු ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යළි එම කටයුතු ආරම්භ කළ බවත්, ඔහුට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවත් වාර්තා වේ.
දුම් බෝම්බය අග්‍රාමාත්‍යවරයා දෙසට විසි කළ තැනැත්තා පොලිසිය මැදිහත් වී අල්ලා ගත් බව පැවැසෙයි. ඔහු 24 හැවිරිදි රූජි කිමෝරු නමැත්තාය.
සැකකරු දුම් බෝම්බයක් අග්‍රාමාත්‍යවරයා වෙත දමා ගැසුවේ ඇයිදැයි යන්න මෙතෙක් පැහැදිලි නැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පැවැත්වෙන බවත් වාර්තා වේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd