
2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දෙවැනි ධුරය වෙනුවෙන් තරග කරනවාද නැද්ද යන්න දැන්ම පැවැසිය නොහැකි බවත් ලබන 2023 වසර ආරම්භයේ ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලබා දෙන බවත් වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
79 හැවිරිදි ජෝ බයිඩන්, ඇමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයාය. පසුගිය කාලයේ අවස්ථා ගණනාවදී බයිඩන්ගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල බව ද පැහැදිලිව දකින්න ලැබුණි. ජෝ බයිඩන්, ඇමෙරිකාවේ 46 හැවිරිදි ජනාධිපතිවරයාය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැදිලා තියෙන අමතකවීමේ රෝගයේ හැටියට දැන ඇමෙරිකාවේ ජනාධිපතිද? නැතිනම් රුසියාවේ ජනාධිපතිද කියලත් මතක නැතිතරම්... මේකට ලංකාවේ සිංග්ලිෂ් වලින් කියන්නේ ‘‘මෙලෝ සිහියක් නැහැ‘‘ කියලා...