
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණි. 80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වුණු වයස්ගතම පුද්ගලයා ද වෙයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීම එරට ක්‍රියා පිළිවෙළයි. වෛද්‍ය පරීක්ෂණයෙන් අසමත් වුවහොත්, ජනාධිපති ධුරය පවා අහිමි වීමට ඉඩ තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන 2024 දී පැවැත්වෙන අතර, බයිඩන් ඊට ඉදිරිපත් වනු ඇතැයි ද පැවැසෙයි. බයිඩන් 2024 ජනාධිපති ධුරයට ඉදිරිපත් වනු ඇත්තේ දෙවැනි සහ අවසන් ධුරය කාලය වෙනුවෙනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd