
‘ජී20’ රටවල රාජ්‍ය නායක සමුළුව ලබන 9 වැනිදා සහ 10 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වෙයි.
ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් සමුළුවට සහභාගී වීමට නියමිත අතර, ඔහු සමුළුවට දින දෙකකට පෙර ඉන්දියාවට පැමිණෙන බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd