
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ චීනයේ ක්‍රියා කලාපය, බි්‍රතාන්‍යයට පෑහෙන්නේ නැතැයි පෙන්වා දෙමිනි.
අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනාක්, බ්‍රිතාන්‍ය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ අයුරින් බරපතල ප්‍රකාශයක් කළ පළමු අවස්ථාව වන්නේ මෙයයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද චීනයෙන් ගෙන්වන දේවල් නතර වුණොත්, මැද පෙරදිග හැම රටක්ම නිරුවත් වෙනවා...! කකුල් දෙකේම ඉඳන් ඔලුවට යනකන් ඇඳගෙන ඉන්නේ... ‘‘චීන ඇඳුම් පැළඳුම්...‘‘
Better UK start back, what they lost due to stupid free trade with China. Also USA and EU follow the same China will become another cardboard tiger like Russia.
පේන විදියට නම් එංගලන්තේ සුද්දන්ටත් ලඟදීම සාම්බාරු එක්කලා චපාති කරන්න වෙයි වගේ.
දැන් තේරෙනවනේ පිටරටක කෙනෙක් පාලකයෙක් වුණාම වෙන දේ. UK වල හිටියත් ඉන්දියාවට තමා ආස.