
වයඹදිග චීනයේ යිංචුවාන් නගරයේ අවන්හලක පිපිරීමක් සිදුවිය. මියගිය ගණන 31 කි. පිපිරීම සිදුවූයේ එල්.පී. ගෑස් කාන්දුවක් හේතුවෙනි.
පිපිරීමට හසුවී තුවාල ලැබූ හත් දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd