
චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
ඇමෙරිකා ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ ‘ජී20’ සමුළුව අතරතුරේ ඊට සහභාගී වුණු චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං හමුවෙමිනි.
‘ජී 20’ සමුළුවට, චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගී වූයේ නැත. ඒ වෙනුවට සමුළුවට පැමිණියේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැංය. ඇමෙරිකා ජනාධිපති බයිඩන්, චීන ජනාධිපති ජින්පින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානමින් සිටි නමුත් අවසානයේ සාකච්ඡා පැවැත්වීමට සිදුවූයේ අග්‍රාමාත්‍ය ලී කෙකියැං සමඟය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීනය ‘මර්දනය’ කිරීමේ අදහසක් නෑ