
චීනයේ සිචුවාන් පළාතේ නායයෑමක් සිදුවිය. චීන මාධ්‍ය වාර්තා කළේ 14 දෙනකු පණ පිටින් වැළලී ගිය බවත්, තවත් 10 දෙනකු අතුරුදන් බවත්ය. අනතුරුදන් 10 දෙනාගේ සිරුරු සොයා සෝදිසි මෙහෙයුම් සිදුවිය.
නායයෑමට හසුවූයේ ජිංකෝයූ කඳුකරයේ නිවසෙ සහ ගොඩනැගිලිය. එක් කර්මාන්තශාලාවක් මුළුමනින්ම පස් තට්ටුවලින් වැසී ගිය බව පැවැසෙයි. නොකඩවා ඇද හැලෙන මහ වැසි නායයෑම්වලට හේතුව බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd