
2022 වසරේ නොවැම්බර් මස මුල සිට මේ දක්වා කොවිඞ් ආසාදිතයින් මිලියන 200 ක් හඳුනාගෙන ප්‍රතිකාර කර ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසා ඇත.
චීන සෞඛ්‍ය අංශ මෙසේ පැවැසුවේ චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් චීන සෞඛ්‍ය අංශ ප්‍රසංශාවට ලක් කිරීමෙන් පසුවය. චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් සෞඛ්‍ය අංශ ප්‍රසංශා කළේ ‘කොවිඞ් 19’ වසංගතය පාලනය කර ගැනීමට ඔවුන් සමත් වීම ‘හාස්කමක්’ බව පෙන්වා දෙමිනි.
2022 වසරේ නොවැම්බර් මස මුල සිට මේ දක්වා කොවිඞ් ආසාදිතයින් මිලියන 200 න්, ලක්ෂ 8 ක් බරපතළ සංකූලතා ඇති වී තිබූ රෝගීන් බවත් ඔවුන් මේ වනවිට සුවය ලබා ඇති බවත් සෞඛ්‍ය අංශ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd