
චීන ජනගහනයෙන් සියයට 80 කට මේවනවිට 'කොවිඩ් 19' ආසාදනය වී ඇතැයි පැවැසෙයි. මේ බව අනාවරණය කර ඇත්තේ චීන රජයය. ඒ, සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ දෛනික කොරෝනා දත්ත පාදක කර ගනිමිනි.
චීන වැසියන් කොරෝනා වසංගතය මධ්‍යයේ වුවත්, ඔවුන්ගේ චන්ද්‍ර නව වසරට සූදානම් වන බව ද වාර්තා වේ. මේ වනවිට රෝහල් 'කොවිඩ් 19' ආසාදිතයන්ගෙන් පිරී ගොස් ඇති බවත්, ආදාහනාගාරවල මළ සිරුරු ගොඩ ගැසෙමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පසුගිය ජනවාරි 12 වැනිදා සිට මේ දක්වා 'කොවිඩ් 19' මරණ 60,000 කට වඩා වාර්තා වෙයි. චීනයේ කොරෝනා වසංගතය ඉහවහා ගියේ එරට සෞඛ්‍ය අංශ සහ රජය එක් වී පැනැවූ සීමා ජනතා විරෝධයට හේතු වීමත් එම සීමා ලිහිල් කිරීමට රජය ඉන්පසු පියවර ගැනීමත් නිසාය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ජනගහනයෙන් සියයට 80 කට කොරෝනා
ganegoda Sunday, 22 January 2023 01:09 AM
කොරෝනාව දැන් සාමාන්‍ය හෙම්බිරිස්සාවක් බවට පත්වෙලා. ඔය චීනය ගැන විවේචනය කරන රටවල්වලත් කියන්න තරම් වෙනසක් නැහැ.
somasiri Monday, 23 January 2023 09:14 AM
චීනෙන් ගෙනාපු එන්නත අපිට ලබාදී අපේ රටේ හොදටම කරා නේද ?