IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


චිකුන්ගුන්යා වයිරසය නසන්න එන්නතක්

මදුරු දෂ්ටනයෙන් බෝ වන චිකුන්ගුන්යා වයිරසය අඩපණ කිරීමේ අරමුණින් නිපදවූ නව ප්‍රතිශක්තිකරණ එන්නතට ඇමෙරිකා සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය හිමිවිය.

චිකුන්ගුන්යා වයිරසය අඩපණ කිරීමට නිපදවූ එන්නතනට අනුමැතිය හිමිවුණු පළමු අවස්ථාව මෙයයි.

සායනික අත්හදා බැලීම්වලින් පසුව එන්නතට අනුමැතිය හිමිවිය. සායනික අත්හදා බැලීම් සිදු කෙරුණේ 35,000 ක පිරිසක් තෝරා ගනිමින්, ඔවුන්ට එන්නත ලබා දෙමිනි.

චිකුන්ගුන්යා වයිරසය වැඩිපුර දකින්න ලැබෙන්නේ අප්‍රිකාවේ සහ ආසියාවේ නිවර්තන කලාපීය රටවලය.

ඊඞ්ස් වර්ගයේ ආසාදිත මදුරුවකු දෂ්ට කිරීම මගින් මනුෂ්‍යයන්ට රෝගය ආසාදනය වෙයි. තද උණ, සිරුරේ වේදනාව ආදිය ප්‍රධාන රෝග ලක්ෂණ වෙයි.



අදහස් (0)

චිකුන්ගුන්යා වයිරසය නසන්න එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 338 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site