
කටාරය, ඊජිප්තුව සහ ඇමෙරිකාව මැදිහත් වීමෙන් ඊශ්‍රායල හමාස් සටන් විරාම සාකච්ඡා ආරම්භ විය. සාකච්ඡා ආරම්භ වූයේ දෝහා කටාර්හිදීය. සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නියෝජිතයන් සහභාගී නොවුනු අතර, සහභාගී වූයේ ඊශ්‍රායල රජයේ නියෝජිතයන් පමණි.
සටන් විරාම සාකච්ඡා පවත්වා, ගාසා තීරයට තිරසාර සාම වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් උත්සාහ ගනී. ඇමෙරිකාව, සාම සැලැස්මක් ද හඳුන්වා දී ඇති අතර, ඒ ගැන හමාස් සංවිධානයේ ද කැමැත්ත පළ වී ඇත.
කෙසේ නමුත්, එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය උන්න්දුවක් නොචක්වන බව පවසමින් හමාස් සංවිධානය සටන් විරාම සාකච්ඡාවලට නොපැමිණෙන බව දැනුම් දී ඇත. එහාම් සංවිධානය පවසන්නේ, ඊශ්‍රායලයට සාමය අවශ්‍ය නැති බවත්, සාමය ගැන ඊශ්‍රායලය උනන්දුවක් දක්වන්නේ නැති බවත්ය.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා සටන් විරාම සාකච්ඡා හමාස් නැතිව ආරම්භ වෙයි