
සුඩානයේ ඔම්ඩුර්මාන් නගරයට එල්ල වුණු ගුවන් ප්‍රහාරයකින් විසි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඔම්ඩුර්මාන් ඇත්තේ කර්ටෝම් අගනුවරට යාබදවය.
සුඩාන හමුදාව මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළේ බලය අත් කර ගැනීමට සටන් වදින කැරැලිකාර අතිරේක හමුදා බලඇණියේ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් යැයි ද පැවැසෙයි.
බලය වෙනුවෙන් සුඩාන හමුදාවත්, අතිරේක හමුදා බලඇණියත් අතර ගැටුම් පවතින්නේ මාස කීපයක් තිස්සේය. ගුවන් ප්‍රහාරය එල්ල වූයේ නිවාස සංකීර්ණයක් පිහිටි ස්ථානයකට යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd