IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගෝලීය සාගතය ඔඩුදුවයි

ගෝලීය සාගතය ඔඩුදිවීමට පටන් ගෙන ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි

මීට හේතුව වී ඇත්තේ ලෙව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අඩු කිරීම යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය එම වාර්තාවෙන් පෙන්වා දී ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවට අනුව, ලබන 2025 දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණි.

ඒ අනුව, 2025 දී ලෝකයේ මිලියන 117ක පමණ පිරිසකට මානුෂිය ආධාර නොලැබෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වී ඇත.

මෙම 2024 වසරේදීත් ආධාර අවශ්‍ය පිරිස් වෙන මානුෂිය ආධාර ලබා දීම සඳහා ඩොලර් බිලියන 49.6ක් අවශ්‍ය බවට එක්සත් ජාතීන් ඇස්තමේන්තු ගත කර ඇති නමුත් ඔවුන්ට සපයා ගත හැකි වූයේ ඉන් සියයට 46 ක් පමණක් බව ද පැවැසෙයි.



අදහස් (0)

ගෝලීය සාගතය ඔඩුදුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site