
කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා ඇත්තේ, රටේ අන්තර්වාර පාලකයා ලෙස තමන් කටයුතු කරන බවය.
ගැබොන් යනු මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයකි. පසුගිය දා ගැබොන් රාජ්‍යයේ ජනාධිපතිවරණය පැවැත්වුණු අතර එයින් ජයගත්තේ 2009 වසරේ සිට ජනාධිපත ධුරය හොබවන අලී බොන්ගෝ ඔන්ඩිම්බාය.
තෙවැනි වරටත් අලී බොන්ගෝ ඔන්ඩිම්බා ජනාධිපතිවරණය ජය ගත්තේ යැයි මැතිවරණ කොමිසම නිවේදනය කළ සැණින්, ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා හමුදාව මෙහෙයවමින් රටේ බලය අල්ලා ගත්තේය.
මේ වනවිට, හමුදා අත්අඩංගුවට ගත් ජනාධිපති ඔන්ඩිම්බා සිය නිල නිවසේ නිවාස අඩස්සියේ සිටින බවත් වාර්තා වේ. හමුදාපති න්ගුවේමා, ජනාධිපති ඔන්ඩිම්බාගේ ඥාතියකු බව ද පැවැසෙයි.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැබොන් රාජ්‍යයට අන්තර්වාර පාලකයෙක්