
ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට, ඉන්දීය ගගනගාමීන් යැවීමට, ඉන්දීය ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙයි.
‘නාසා’ ආයතනය සමඟ එක් වී, ඉන්දීය ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ 2024 වසරේදීය. නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ සමුළුව අතරතුරේ ද ඊට සහභාගී වූ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි.
‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ ඉන්දියාව සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානා යැවීම සම්බන්ධයෙන් මෙන්ම, හිරු ගවේෂණයට ඉන්දියාව රොබෝ යානයක් සාර්ථකව යැවීම සම්බන්ධයෙන් ද ඇමෙරිකා ජනාධිපති බයිඩන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතුවේය.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගගනගාමීන් උඩු ගුවනට යවන්නත් ඉන්දියාව සූදානම්