කොලොම්බියාවේ ‘නෙවාඩෝ දෙල් රූසි’ ගිනි කන්ද පුපුරා යෑමට ආසන්න යැයි එරට විද්‍යාඥයන් අනතුරු අඟවා ඇත.
ගිනි කන්ද අවට දහස් ගණනක් ගම්මාන ඇති අතර, එම ගම්මානවල වැසියන්ට දැනුම් දි ඇත්තේ ඕනෑම මොහොතක ගම්මාන අතහැර යෑමට සූදානමින් සිටින ලෙසය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd