IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කේරළයේ නායයෑමක්: 19 ක් පණ පිටින් වැලළෙති

දකුණු කේරළයේ, වයනාද් දිස්ත්‍රික්කයේ, අලුයම හටගත් නායයෑම්වලින් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

නොකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන් නායයෑම් හටගත්තේ, මෙප්පාඩි සහ චූරල්මලයි ප්‍රදේශවල ගම්මාන යැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

නායයෑම් හටගනිද්දී ගම්වැසියන් බොහෝ දෙනකු නිවෙස්වල නිදාගෙන සිටි බවත්, වැඩිදෙනා පණ පිටින් වැලළී ගිය බවත් පැවැසෙයි.

පස් සහ මඩ තට්ටු අතරේ සිරවුණු පිරිස් මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ වී ඇති බවත්, එම මෙහෙයුම්වලට ද බාධා එල්ල වී ඇත. 50 කට වැඩි පිරිසක්, පස් සහ මඩ තට්ටු අතරේ සිරවී සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

කේරළයේ නායයෑමක්: 19 ක් පණ පිටින් වැලළෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site