
යුක්රේනයේ කෙර්සොන් පළාතෙන් වහා ඉවත් වෙන්නැයි එම පළාතේ යුක්රේන වැසියන්ට උපදෙස් ලැබී ඇත. ඒ, රුසියන් හමුදා කෙර්සොන් පළාතෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට සමත් වී සිටින බැවිනි.
කෙර්සොන් පළාතේ අල්ලා නොගත් නගර ඉලක්ක කර ගනිමින්, රුසියන් හමුදාව මේ වනවිට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් සිටින බව ද පැවැසෙයි. සිවිල් වැසියන්ට වහා ඉවත් වන්නැයි උපදෙස් දී ඇත්තේ එම ෂෙල් වෙඩි ප්‍රහාර නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd