
රුසියන් ආරක්ෂක අමාත්‍ය සර්ගේ සෝජියෝ සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර හමුවක් පැවැත්විණි. ඒ රුසියාව සහ උතුරු කොරියාව අතර හමුදා සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්ය.
රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා උතුරු කොරියාවේ සංචාරයක නියැලෙයි. ඒ, කොරියානු යුද්ධය අවසන් වී වසර 70 ක් සපිරීම නිමිත්තෙනි.
උතුරු කොරියානු හමුදාව නිපදවා ඇති දිගු දුර බැලැස්ටික් මිසයිල නිරීක්ෂණයට ද රුසියන් ආරක්ෂක අමාත්‍යවරයා අමතක නොකළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd