IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට සෙත් පතා, ඇගේ ජයග්‍රහණය වෙනුවෙන්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර සිට කිලෝ මීටර් 13,000 ක් දුර දකුණු ඉන්දියාවේ කුඩා ගම්මානයක හින්දු කෝවිලක පුද පූජ පැවැත්වෙයි. 

60 හැවිරිදි කමලා හැරිස් ඉන්දීය සහ ජැමෙයිකා සම්භවයක් ඇති ඇමෙරිකන් කාන්තාවකි. කමලා දේවි හැරිස් උපත ලැබුවේ, කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නගරයේ උපත ලැබුවේ 1964 වසරේ ඔක්තෝබර් 20 වැනිදාය. කමලාගේ මව පිළිකා පර්යේෂිකාවක වූ ශ්‍යාමලා ගෝපාලන්ය. කමලා ගේ පියා ආර්ථික විශේෂඥයකු වූ ඩොනල්ඩ් හැරිස්ය. මොහු ජැමෙයිකානු ජාතිකයෙකි.

කමලාගේ ජයග්‍රහණය වෙනුවෙන් පුද පූජා පැවැත්වෙන්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ, තිරුවාරූර් දිස්ත්‍රික්කයේ තුලායේන්ද්‍රපුරම් ගම්මානයේ හින්දු කෝවිලකය. කමලාගේ මවගේ උපන් ගම්මානය වන්නේ මෙයයි. කමලාගේ මවගේ ඥාතීහු තවමත් මෙම ගම්මානයේ ජීවත් වෙති. 

 (එන්.ඩී.ටීවී.)



අදහස් (3)

කමලාගේ ජය වෙනුවෙන් ඉන්දියාවේ ගමක පුද ජූජා

රම්බොඩ Tuesday, 05 November 2024 11:29 AM

ඒ මනුස්සයා ට ලැබෙන්න තියෙන ඡන්දත් කඩනවා

:       0       0

Asintha Tuesday, 05 November 2024 11:35 AM

මෝඩ මිනිස්සු . ඉන්දියාවේ උන් හිතන් ඉන්නේ ලෝකෙම උන්ගේ කරගන්න .ක්‍රිකට් වගේ

:       0       0

kumara Tuesday, 05 November 2024 12:58 PM

කමලා දිනුවොත් ලංකාවට අබ සරණයි. ට්‍රම්ප් දිනුවොත් සජිය ජනාධිපති වුණාට වඩා පිස්සුවක් වෙයි.

:       8       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site