
වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන් වීමට තීරණය කර තිබේ.
දෙදෙනා විවාහ වූයේ 2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදීය. වෙන් වීමට තීරණය කළත්, දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු බව ටෲඩෝ (51) සහ සෝෆි (48) පැහැදිලි කර තිබේ.
ටෲඩෝ සහ සෝෆි යුවළට දරුවන් තිදෙනෙකි. ඒ පුතුන් දෙදෙනකු සහ දියණියකි. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 කි. දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 කි. බාල පුතුගේ වයස අවුරුදු 9 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩා අගමැතිගේ විවාහය, Emmanuel Macron ඔහුගේ බිරිදට වඩා වයස 24ක් තරුණය. මෙම රාජ්‍ය නායකයන් දෙදෙනාම සාමාන්‍ය සමාජයේ වෙනත් කාන්තා සහ පිරිමින් අතර සිදුවන ආකාරයටම සිදුව ඇත. කැනඩා අගමැතිගේ විවාහය අවසන්ව ඇත. එමෙන්ම ප්‍රංශ ජනාධිපති Emmanuel Macron ඔහුගේ බිරිදට වඩා වයස කාන්තවක් විවාහ කරගෙන සිටි. ඔවු නොවුන්ගේ රුචිකත්වය / කැමැත්ත අකමැත්ත අනුව එක්වීම වෙන්වීම සිදුව ඇත. ඔවු නොවුනට එකට සිටීමට නොහැකිනම් වෙන්වීමටද කැමති කෙනෙකු සමග, කැමති ආකාරයට විවාහ වීමද ඔවුන්ගේ පුද්ගලික ජිවිතයට අදාල කරනාවේ. ශ්‍රී ලංකාවේද එවැනි සිදුවීම් සිදුඋවහොත් පුදුමයට කාරණාවක් නොවේ...
ඩිවෝස් වෙන එක ලොකු දෙයක් නෙවෙයි. වැරැදි ආදර්ශයක්...
තාත්තා වගේ. එයාගේ තාත්තටත් මේ ප්‍රශ්නේ තිබුණා
මේ රට බුදුන් තුන්වරක් වැඩිය රට හින්දා තිස්තුන්කෝටියක් දෙවියෝ ආරක්ෂා කරනවාලු ,අපේ රට බෙදන්න වලිකන එවුන්ට උල්පන්දම් දෙන්න ගිහින් තමාගේ ගෙදර කඩා ගත්තා නේද ?
jastinta කැනඩාවේ අගමැති වෙන්න සොෆීගේ බලවේගයකුත් තිබුන නිසා නාව්ලාපිටියේ තොල් බරියට දැන් සොෆීට අයදුම්පතක් දාලා බලන්න කියලා කැනඩාවේ මැති අගමැති වෙන්නත් අවස්තාවක් තියෙන්න පුළුවන් නේ
අසන්නට ලැබෙන කම්පන සහගත පුවතක්
කණගාටුදායකයි. ඒත් මේක තමයි ජීවිතේ හැටි.
විවාහ ජීවිතය පමණක් නොවෙයි තවටික දවසකින් දේශපාලන ජීවිතෙත් අවසන් වේවි මේ විදිහට ගියොත්. උධමනය නහුතෙට නැගල.අදත් food bank එකට ආධාර ඉල්ලලා ගෙදර දොරේ බෑග් එල්ලා තිබුනා. අපි වියළි ආහාර පැකට් කීපයක් දාලා එතනම එල්ලුව. ඕකයි කැනඩාවේ යථා තත්වය.
ඉතාමත්ම කණගාටුදායක පුවතක්. ලස්සන පවුලක්. පිටින් නොපෙනෙන ගැටලු තියෙන්න පුලුවන් කවුරුත් නොදන්නා . පවුල් ජීවිත වල හැටි එහෙමයි.
මෙයා එච්චර සාර්ථක රාජ්‍ය නායකයෙකුත් නෙවේ
මේක පුදුම වෙන්න දෙයක් නැහැ .තමුන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න රෙදි නැතුව කොටින්ට කඩේ යන මෙයාට සොබාදහම දුන්න පනිෂ්මන්ට් එකක් වෙන්න පුළුවන්
මෙයා නේ ද ලංකාවෙ යුද්දෙ කාලෙදි දෙමල ජන සන්හාරයක් වුනා කිව්වෙ? ණොනටත් ඔය වගේ කතා කියන්න ඇති..