
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා බලය අල්ලා ගත් විපක්ෂය පිහිටුවා ඇති නව අන්තර්වාර රජය, කටාර් රාජ්‍යය සමඟ යහපත් සබඳතා ආරම්භ කරමින්, කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක් ද පිහිටුවා ඇත.
බටහිර හිතවාදී විපක්ෂයට, කටාර්යේ සහාය ලැබුණු බැවින්, ගතවුණු වසර 13 ක කාලයේ සිරියානු ජනපති අසාද්ගේ රජයත්, කටාර් රාජ්‍යයත් අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වූයේ නැත.
තුර්කිය ද සිරියානු විපක්ෂයට සහාය දෙන අතර, අසාද් පාලනය පෙරළා දැමීමට විශාල දායකත්වයක් ද ලබා දුන්නේය. නව අන්තර්වාර පාලනය යටතේ සිරියාවේ පළමු විදෙස් තානාපති කාර්යාලය ලෙස පිහිටුවනු ලැබුවේ තුර්කි තානාපති කාර්යාලයයි.
2025 දෙසැම්බර් මස 16
36
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
832
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කටාරයේ සිරියානු තානාපති කාර්යාලයක්