
රුසියන් යුක්රේන යුද්ධයේ දී, ඕනෑ තරම් කාලයක් යුක්රේනයට සහාය දැක්වීමට ජර්මනිය සූදානමින් සිටින බව ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීට පැවැසුවේය.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ජර්මනියේ සංචාරයක නියැලෙන අතර ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් කටයුතු කළේය.
රුසියන් හමුදා ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ජර්මනියේ බර්ලීන් අගනුවර බලා පැමිණි පළමු අවස්ථාව මෙයයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd