
ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් අන්ත දක්ෂිණාංශික නිදහස් පක්ෂය ඉදිරියට පැමිණ ඇත.
නිදහස් පක්ෂයට නායකත්වය දෙන්නේ හර්බට් කිකල්ය. ඔස්ට්‍රියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ එරට චාන්සලර් කාර්ල් නෙහැමර්ගේ ජනතා පක්ෂයයි.
නිදහස් පක්ෂයට සියයට 29.1 ක ඡන්ද ප්‍රතිශතයක් ද ජනතා පක්ෂයට සියයට 26.2 ක ඡන්ද ප්‍රතිශතයක් ද හිමිවිය.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1348
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
485
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඔස්ට්‍රියා මැතිවරණයෙන් නිදහස් පක්ෂය ඉදිරියෙන්