
උතුරු කොරියාව පසුගිය දා පළමු වරට ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක්, ඉතා සාර්ථකව ලෙස කක්ෂගත කළේය.
දකුණු කොරියානු බුද්ධි අංශ උපුටා දක්වමින් දකුණු කොරියානු රජය පෙන්වා දී ඇත්තේ, උතුරු කොරියානුවන් එම 'හපන්කම' කළේ රුසියාවේ සහාය ඇතිව බවය.
චීනය මෙන්ම රුසියාව ද උතුරු කොරියාවේ අසල්වැසියකු වෙයි. උතුරු කොරියාව සමීප රාජ්‍ය තාන්ත්‍රික සබදතා පවත්වන්නේ ද මෙම රටවල් දෙක සමග පමණි.
උතුරු කොරියාවේ අභ්‍යවකාශ තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා රුසියාවේ සහාය ලැබෙමින් පවතින බව දකුණු කොරියාව පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd