
ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි එට්නා ගිනි කන්ද යළිත් වරක් පිපිරිමට පටන් ගෙන තිබේ.
ගිනි කන්ද පිපිරී යෑමෙන්, මෙතෙක් අනතුරුදායක තත්ත්යක් නිර්මාණය වී නැතැයි බලධාරිහු පවසති.
එට්නා යනු යුරෝපයේ වඩාත් සක්‍රියම ගිනි කන්දය. සිසිලි දූපතේ කතානියාහි පිහිටි එට්නා ගිනි කන්ද යුරෝපයට අයත් උසම ගිනි කන්ද ලෙස ද සැලකෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd