
එක්වදෝරය සහ පේරු යන රටවල් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹී ගියේය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූමි කම්පාවෙන් එක්වදෝරයේ 14 දෙනකු ද පේරු රාජ්‍යයේ එක් අයකු ද ජීවිතක්ෂයට පත්වුණු බවය.
භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළේය. භූමි කම්පාවෙන් වැඩියෙන්ම හානි සිදුවූයේ එක්වදෝරයේ වෙරළබඩ ගුආයාස් පළාතටය. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd