
ඇෆ්ගනිස්තානයේ සිදු කරන සියලු කටයුතු අවසන් කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
තමන් ඇෆ්ගනිස්තානයේ කටයුතු අවසන් කිරීමට තීරණය කළේ ඇෆ්ගන් තලේබාන් රජය, එරට කාන්තාවන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය කළ නිසා යැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
තලේබාන් රජය ෂරියා නීතිය ක්‍රියාවට නංවා ඇති අතර, බාලිකා අධ්‍යාපනය ඒ අනුව තහනම්ය. කාන්තාවන්ට රැකියා කිරීමට පවා අයිතියක් නොමැත. පසුගිය දා කාන්තාවන්ගෙන් පමණක් සමන්විත ගුවන් විදුලි සේවයක් ද නවත්වා දැමීමට තාල්බාන් රජය කටයුතු කළේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd