
ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, දකුණු කොරියාවේ චියොංග්ජු නගරයේ රථවාහන පිරුණු උමං මාර්ගයක් හිටිහැටියේ හටගත් ජල ගැලීමකින් යටවිය.
මගීන් පිරි බස් රථ සහ මෝටර් රථ මෙසේ ජල ගැලීමට හසුවුණු බව පැවැසෙයි. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක වුණත් එය අසාර්ථක වූ බව ද පැවැසෙයි. මේ වනවිට මළසිරුරු 13 ක් හමුවී ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd