
උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් යැයි දකුණු කොරියානු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් එළිදැක්වූ වාර්තාවක දැක්වෙයි.
උතුරු කොරියාවේ භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම්, දකුණු කොරියානු, චීන සහ ජපාන වැසියන්ට තර්ජනයක් වී ඇත්තේ, එම න්‍යෂ්ටික අත්හදා බැලීම්වලින් නිකුත් වන විකිරණ ජල මූලාශ්‍රවලටත්, සාගර ජීවීන්ටත් එක් වී ඇති බැවිනි.
ජල මූලාශ්‍රවලින් දකුණු කොරියානුවන්ට සහ චීන වැසියන්ට එම න්‍යෂ්ටික අත්හදා බැලීම් තර්ජනයක් වී තිබේ. ජපන් වැසියන්ට න්‍යෂ්ටික අත්හදා බැලීම් තර්ජනයක් වී ඇත්තේ උතුරු කොරියාව අත්හදා බල මිසයිල ජපානය අවට මුහුදට පතිත වී සාගරය විෂ වී ඇති බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd