
උතුරු කොරියාව යළිත් වරක් න්‍යෂ්ටික බලැති ඩ්‍රෝන යානයක් මුහුදේ අත්හදා බැලුවේය. උතුරු කොරියාව මෙම ඩ්‍රෝන යානය නම් කර ඇත්තේ ‘හෙයිල් 2’ යන නමිනි.
මීට පෙර අත්හදා බැලුවේ ‘හෙයිල් 1’ ඩ්‍රෝන යානයයි. කොරියන් බසින් මෙහි අර්ථය සුනාමිය යන්නය. මුහුද යටින් ගොස් සතුරු ඉලක්ක වෙත පහර දීමට මෙම ඩ්‍රෝන යානා නිපදවීම සිදුවෙයි.
‘හෙයිල් 2’ ඩ්‍රෝන යානය, අත්හදා බැලීමේ දී කිලෝ මීටර් 1,000 ක දුරක් ගමන් කළ බව ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd