
ඔත්තු නිරික්ෂණ චන්ද්‍රිකාවක්, උඩු ගුවනට යවා, එය ඉතා සාර්ථකව පෘථිවි කක්ෂයේ රැඳවීමට උතුරු කොරියාව සමත් විය.
උතුරු කොරියාව මෙම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයට යැවීම කළේ ඇමෙරිකාවේත් සෙසු ජාත්‍යන්තරයේත් දැඩි විරෝධය මධ්‍යයේය.
ඉදිරියේ දී තවත් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකා කීපයක් උඩු ගුවනට යැවීමට නියමිත බවත්, දෙසැම්බර් පළමු වැනිදා දක්වා කාලයේ එම ගුවන්ගත කිරීම් සිදුවනු ඇති බවත් උතුරු කොරියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd