IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උතුරු කොරියන් සෙබළුන් යුක්රේන හමුදා අත්අඩංගුවේ

රුසියාවට සහාය පළ කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට සම්බන්ධ වී, යුක්රේන හමුදා සමඟ සටන් කරමින් සිටි, උතුරු කොරියානු සොල්දාදුවන්ගෙන්, සොල්දාදුවන් දෙදෙනකු යුක්රේන හමුදා අත්අඩංගුවට පත්විය.

මෙම උතුරු කොරියානු සෙබළුන් දෙදෙනා රුසියාවේ ඔබ්ලාස්ට් පළාතේ සටන්වලදී අල්ලා ගත් බව යුක්රේන හමුදාව පවසයි.

ජිනීවා ප්‍රඥප්තියට අනුව කටයුතු කරමින්, සෙබළුන් දෙදෙනා යුද සිරකරුවන් ලෙස රඳවාගෙන සිටින බවත්, තුවාල ලබා සිටින ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සියල්ල ලබා දීමට ද කටයුතු කළ බවත් යුක්රේන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(බීබීසී)



අදහස් (0)

උතුරු කොරියන් සෙබළුන් යුක්රේන හමුදා අත්අඩංගුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site