
උතුරු කොරියා රජයට අයත් ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය, වසර 3 කට පසු යළි ගුවන් ගමන් ආරම්භ කළේය.
පසුගිය වසර 3 ක කාලයේ ‘එයාර් කොර්යෝ’ ගුවන් සේවය ගුවන් ගමන් නවත්වා දමා තිබුණේ ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙනි.
වසර තුනකට පසු ‘එයාර් කොර්යෝ’ ගුවන් යානයක් චීනයේ බෙයිජීං අගනුවර බලා පැමිණි බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd