
ගෙවී ගිය සතියක කාලයේ, උතුරු කොරියානුවන් මිලියන 1.4 ක් එරට හමුදාවට එක් වී ඇතැයි දකුණු කොරියාවු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දකුණු කොරියානු රජය මේ බව නිවේදනය කළේ එරට බුද්ධි අංශ වාර්තා පාදක කර ගනිමිනි.
මේ වනවිට උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතරේ යුද උණුසුමක් නිර්මාණය වී ඇත.
උතුරු කොරියාව, දකුණු කොරියාවට දේශසීමා හරහා සම්බන්ධ මාර්ග පුපුරුවා විනාශ කර ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd