
උතුරු කොරියානු හමුදාව පෘථිවි කක්ෂයේ රැඳවීමේ අරමුණින් ඔත්තු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් නිපදවමින් සිටී.
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එම චන්ද්‍රිකාව නිපදවන හමුදා පර්යේෂණාගාරයට ගොස් චන්ද්‍රිකාව නිපදවන ආකාරය අධීක්ෂණය කළේය.
මෙම චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයේ රැඳවීමෙන් පසු සතුරන් ගැන පහසුවෙන් ඔත්තු බැලීම කළ හැකි බවත්, සතුරු උවදුරු කල්තියා හඳුනා ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd