
ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, මේ වනවිට ඔහු සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.
අසාධ්‍ය ලෙස රෝගී වීමට පෙර, අයතුල්ලා අලී කමේනී, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 55 හැවිරිදි ඔහුගේ පුතු මොජ්ටාබා කමේනී නම් කර ඇති බවත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් අනාවරණය කර ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරානය පවසා ඇත්තේ අයතුල්ලා අලී කමේනී යහපත් තත්ත්වයකින් පසුවන බවත්, පසුගිය සති අන්තයේ අලී කමේනී, ඉරානයේ ලෙබනන් තානාපති හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බවත්ය.
ඉරාන උත්තරීතර නායකයා ඉරානයේ ලෙබනන් තානාපති හමුවී සාකච්ඡා පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උත්තරීතර නායක කමේනී සිහිසුන් තත්ත්වයක