
ජපාන අභ්‍යවකාශ ආයතනය ඔවුන්ගේ ‘එච්3’ අධි බලැති රොකට්ටුව අත්හදා බැලුවේය. රොකට්ටුව පෙර සැලැසුම් කළ ආකාරයට කිසිදු ගැටලුවකින් තොරව, ගුවන්ගතවී අභ්‍යවකාශය බලා ගමන් ආරම්භ කළේය.
කෙසේ නමුත් අතරමඟදී රොකට්ටුවේ ගමනට බාධා එල්ල විය.
එය විද්‍යාඥයන්ගේ පාලනයෙන් ගිලිහී ගියේය. ඒ අනුව රොකට්ටුව උඩු ගුවනේ දී විනාශ කර දැමීමට විද්‍යාඥයෝ කටයුතු කළහ. ඒ රොකට්ටුව යළි පෘථිවියට කඩා වැටීමේ අවධානමක් පැවැති බැවිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd