
ඉරානයේ ස්වෛරිත්වයට තර්ජනයක් වෙන්නේ නම්, එම තර්ජනය හමුවේ ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඉරානය සතු බව එරට නව ජනාපධිති මධ්‍යස්ථමතධාරී මසූඞ් පෙසෙෂ්කියන් පවසයි.
ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ජර්මන් චාන්සලර් ඕලාෆ් ෂොල්ස් සමඟ දුරකතන කතාබහකින් පසුව යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
මේ වනතුරු ඉරාන ජනාධිපති ධුරයට තේරී පත් වූයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අනුමැතිය හිමි දැඩි අන්තවාදී අදහස් ඇති ජනාපධිතිවරුන්ය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd