
ඊශ්‍රායල ලෙබනන යුද ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ කුඩා දරුවන් ලක්ෂ 4 කට උන්හිටිතැන් අහිමි වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සහ හිස්බුල්ලා සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතරේ පවතින ගොඩබිම් සටන් හේතුවෙන් ලෙබනනය මේ වනවිට යුද පිටියක් වී ඇත.
එම ගැටුම් හේතුවෙන්, ලෙබනන් වැසියන් මිලියන 1.2 කට උන් හිටිතැන් අහිමි වී ඇති බවත්, ඒ අතර, ලක්ෂ 4 ක් කුඩා දරුවන් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd