
ගාසා තීරයේ අවතැන් වූවන් රැඳී සිටින කඳවුරකටත්, තුවාලකරුවන් ප්‍රතිකාර ලබන රෝහලයකටත් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් එල්ල කළේය.
එම ප්‍රහාරයෙන් 17 දෙනකු මියගිය බවත්, ඒ අතරේ කුඩා දරුවන් ද සිටින බවත් පැවැසෙයි.
ඊශ්‍රායල හමුදා දිගින් දිගටම එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ 45,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද පැවැසෙයි. එයින් වැඩි දෙනා කුඩා දරුවන් සහ කාන්තාවන්ය.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීනුවෝ 17 ක් මරුට