
ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය.
එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බවත් පැවැසෙයි.
ඊශ්‍රායල ගුවන් හමුදාව එක් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ නූස්රියාත් පළාතේ පිහිටි පාසලකටය. මෙම පාසල එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ පිහිටුවන ලද්දකි. පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ගණන 25 ක් බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1588
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1379
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති