
ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අවධාරණය කර ඇත.
රුසියන් විදේශ ඇමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, රුසියාවේ ‘ටාස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ගණන 15 කි. එයින් නිත්‍ය සාමාජිකයන් සිටින්නේ 7 දෙනකු පමණි. නිෂේධ බලය ඇත්තේ මෙම නිත්‍ය සාමාජිකයන්ටය. රුසියාව නිත්‍ය සාමාජිකයෙකි.
ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය ආදී රටවල් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන නමුත් ඔවුන් නිත්‍ය සාමාජිකයන් නොවන අතර රුසියන් රජය වෙනුවෙන්, රුසියන් විදේශ අමාත්‍ය සර්ලේ ලැව්රෝෆ් පෙන්වා දී ඇත්තේ, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
965
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවට නිත්‍ය සාමාජිකත්වය දෙන්න ඕනෑ