
යුද ශක්තිය වර්ධනය කර ගැනීමට ඉන්දියාව සූදානම් වෙයි. මිසයිල හෙලිකොප්ටර් යානා, කාලතුවක්කු සහ ඉලෙක්ට්‍රොනික් යුද පද්ධති මිලදී ගැනීම සඳහා ඉන්දීය බලධාරීන් මේ වනවිට අනුමැතිය ලබා දී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට එම යුද උපකරණ ඇණවුම් සඳහා ඩොලර් බිලියන 8.5 ක මුදලක් වැය වනු ඇත. සියලු නව මිලදී ගැනීම් ඉන්දීය සමාගම් හරහා සිදුවනු ඇතැයි ද පැවැසෙයි.
පාකිස්තානය සහ චීනය සිය යුද ශක්තිය වර්ධනය කිරීමට විවිධ පියවර ගනිමින් සිටින බැවින් ඉන්දියාව ද මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ යුද බලය...