
ඉන්දියාවේ වයඹදෙසින් පිහිටි මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීමක් වාර්තා වේ. ඒ ග්‍රෝතික කණ්ඩායම් දෙකක් අතර වාර්ගික ගැටුම් ඇවිලීමත් සමඟය.
ප්‍රාන්ත බලධාරින් ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනයට පොලිසිය පමණක් නොව හමුදාව ද යොදවා ඇති අතර ඇඳිරි නීතිය ද ක්‍රියාත්මක වෙයි.
කලහකාරිව හැසිරුණු වැසියන් පොලිස් ස්ථානවලට කඩා වැදී පහර දෙමින්, ගිනිඅවි සහ පතුරම් රැගෙන ගොස් ඇති බවත් පැවැසෙයි.
ගැටුම් උත්සන්න වි ඇත්තේ මනිපූර් ප්‍රාන්තයේ චුරාචන්ද්‍රපූර් දිස්ත්‍රික්කයේය. ගැටුම් හේතුවෙන් මියගිය ගණන 54 කි.
(අල් ජසීරා)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩ ක්‍රියා