
ඉන්දියාවේ නියෝගය සැලකිල්ලට ගනිමින්, එරට රැඳී සිටි තම රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනකු ආපසු ගෙන්වා ගැනීමට කැනඩා රජය කටයුතු කළේය.
ඉන්දියාවේ කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට වහා රටින් පිටවෙන්නැයි ඉන්දීය රජය නියෝග කළේ ඉන්දියාවත් කැනඩාවත් අතර රාජ්‍ය අර්බුදයක් නිර්මාණය වීමෙන් පසුවය.
එම අර්බුදය නිර්මාණය වූයේ කැනඩාවේ පදිංචි කැනඩා පුරවැසියකු වූ හර්දීප් සිං ඝාතනය සිදුවූයේ ඉන්දීය රජයේ ඒජන්තවරුන් අතින් යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාවට චෝදනා නැගීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd