
ප්‍රංශය, ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය නාවික හමුදා එක් වී නාවික යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ ප්‍රධානත්වයෙන් මෙම නාවික හමුදා අභ්‍යාසය සිදුකෙරෙන බවය.
ඉන්දීය සාගර කලාපයේ මෙම යුද අභ්‍යාසය ක්‍රියාත්මක කෙරෙන තෙවැනි අවස්ථාව මෙයයි.
විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන්දීයාව, අමෙරිකාව සහ ජපානය යන රටවල නාවික හමුදාවන්ට අයත් නෞකා මෙම නාවික අභ්‍යාසය සඳහා එක්වී ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd