
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බිරිඳ අක්ෂාතා මූර්තිගේ ප්‍රධානත්වයෙන්, ලන්ඩන් නුවර ඩවුනිං වීදියේ අංක 10 අගමැති නිල නිවසේ දීවාලි සැමරුම් උත්සවයක් පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දීවාලි සුබ පැතුම් ද රැගෙන එරට විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, අග්‍රාමාත්‍ය සුනාක්ගේ දීවාලි සැමරුමට සහභාගී විය.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට ගණ දෙවි ප්‍රතිමාවක් සහ ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව විරාත් කෝලිගේ අත්සන සහිත ක්‍රිකට් පිත්තක් ද අග්‍රාමාත්‍ය සුනාක් ට තෑගි කළේය. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බිරිඳ ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයන්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd