IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ඉන්දීය දිසා විනිසුරුවරයෙක් ගවයන් වෙනුවෙන් හඬ නගයි

ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ටාපී දිස්ත්‍රික්කයේ දිසා විනිසුරුවරයකු ගවයන් වෙනුවෙන් හඬ නගා තිබේ. දිසා විනිසුරුවරයා ගවයන් වෙනුවෙන් හඬ නගා ඇත්තේ, අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට චෝදනා ලැබ අධිකරණයට ගෙන ආ 22 හැවිරිදි තරුණයකුට දඬුවම් ලබා දෙමිනි.

“ගවයා කියන්නේ උතුම් සත්වයෙක්. ගවයා අපේ මෑණියන් වගේ. ගව ඝානනයට කිසිදු සමාවක් නැහැ. ගව මුත්‍ර ලෙඩ රෝග රැසකට හොඳ ඖෂධයක්. ගව මුත්‍ර ඖෂධීය පානයක්. ගොම ආලේප කළ නිවෙස්වලට හිරුගේ අහිතකර විකිරණ පවා ඇතුළු වෙන්නේ නැහැ.” යැයි විනිසුරුවරයා පැහැදිලි කළේය.

22 හැවිරිදි තරුණයා ගුජරාඨයේ සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරමින් සිටිද්දී පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉන්දීය දිසා විනිසුරුවරයෙක් ගවයන් වෙනුවෙන් හඬ නගයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23098 19

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18116 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10849 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 552 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 168 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 829 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site